Author: Buddy --බඩී
•2:05 AM
කාර් ගනන් යනෝ...

මේක අද උදේ ඉදන් තමයි ක්‍රියාත්මක වෙන්නෙ... මට ආපු මේල් එක ඔන්න ඒ විදියටම දාන්නම්කො...

Sri Lanka has raised import duties on several categories of petrol-engined cars and three wheelers with steeper increases seen in larger hybrid vehicles, which had exceptionally low taxes earlier, officials said.
A senior Treasury official said there were revisions on several categories of vehicles.

On petrol cars with standard engines with capacities below 1,000 cubic centimeters the effective total tax rate will go up from the current 95 percent to 120 percent.

Between 1000 to 1,600 cc the effective rate will go up from 119 to 128 percent. On three wheelers the effective rate will go up from 38 percent to 50 percent.

On hybrid cars with engines below 2,000 cubic centimeters total duties will go up from 38 percent close to 50 percent.

Deputy director general of customs Ajantha Dias said an excise duty was raised by 8.0 percent on small hybrids but it will take up the total duties by a larger amount when added together.

On hybrids between 2,000 to 3000 cc duty will go up close to 75 percent and above 3,000 cc to 100 percent.

In the past two months about 3,000 hybrids have been imported to the country.

At the current rates even the large hybrids are taxed at a lower rate than smaller petrol cars.

Author: Buddy --බඩී
•6:30 AM
මේ තියෙන්නෙ මට හම්බුනු ලස්සනම හා පුදුමම තොරතුරු ටිකක්.. ආවේ නම් මේල් එකකින්...කව්ද ලිව්වෙ කියලනම් දන්නෙ නෑ...
  • ලෝකජනගහනයෙන්සියයටවිස්සක්මජීවත්වෙන්නේචීනයේලු
  • කාන්තාවන්ටචන්දඅයිතියදීපුමුල්මරටනවසීලන්තයලු
  • ලොවපුරාදිනකට Email බිලියන 190ක්හුවමාරුවෙනවලු
  • Keyboard එකේඑකපේලියක්පමනක්බාවිතයෙන්ලියන්නපුලුවන්දිගමවචනෙ PROTEROTYPE ලු
  • Facebook එකේ Interface එකවැඩිපුරනිල්පාටවෙලාතියෙන්නේඒකෙනිර්මාතෘ Peter Zuckerberg වර්නඅංදතාවයෙන්පෙලුනුනිසාලු
  • Yahoo Search Engine එකමිලින්හදුන්වලාතියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියලනම්කරලාතියෙන්නේ 1994 වර්ශයෙදිලු
  • XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලාසේව්කලොත්ආයේඑකබලනකොටතියේන්නෙකොටුටිකක්විතරලු
  • ලෝකේමුලින්ම sms එකක්යවලාතියේන්නේ 1992 වර්ශයේදිලු
  • ලෝකයේමුලින්ම register කරපු domain name එක symbolics.com ලු
  • තක්කාලිඑලවලුවක්ද ?පලතුරක්දකියලාඑකවරක්අධිකරනයෙත්කතාබහටලක්වෙලාතියනවලු
  • තමන්ගේශරීරයටසාපක්ශවවිශාලතමමොලයක්තියනසතාකූඹියාලු
  • ප්ලාස්ටික්හේතුවෙන්වසරකටමුහුදුජීවීන්මිලියන 1.5ක්මැරෙනවලු
  • ලෝකයේමිනිසෙක්නොවනකෙනෙක් Oscar සම්මානයඅරන්තියනවනම් Micky Mouse ලු
  • THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්යඇතුලේ English Alphabet එකමඇතුලත්ලු
  • 1-99 English වලින්ලිව්වොත් a,b,c,d අකුරුලියවෙන්නේනැලු
  • 1-999 English වලින්ලිව්වොත් a,b,c අකුරුලියවෙන්නේනැලු
  • 1-999999999 English වලින්ලිව්වොත් b,c අකුරුලියවෙන්නේනැලු
  • ඕනිමඅංකයක් English වලින්ලිව්වොත් c අකුරලියවෙන්නේනැලු
  • ඉංග්රීසිභාශාවේබාවිතාවෙනදිගමවචනේලු
  • අදාලඅංකයටමඅදාලවචනගනනක්තියෙන්නේ Four වලටපමනමලු
  • ලෝකයේවේගවත්මපිහිනුම්ක්රීඩකයටපැයටකිමි 9වේගයක්පවත්වාගතහැකිලු.වගේමලෝකයේජීවත්වනවිශාලතමශීරපායිසතාවෙන dolphin ගෙසාමාන්යපිහිනුම්වේග්යපැයටකිමි 56ක්විතරලු
  • ලෝකයේහැමෝටමකතාකරන්නඕනිනම්අපිටභාශා 2796ක්දැනගන්නඕනිලු
  • වවුලොතමංඉන්නගුහාවටරිංගනකොටහැමවෙලේමවමටහැරෙනවලු
  • ඇමරිකාවෙකිසිමනමකට q අකුරඇතුලත්නැතිලු
  • ගොඩක්මිනිස්සුරතුදත්බුරුසුවලටවඩානිල්පාටදත්බුරුසුපවිච්චිකරනවලු
  • ඩොල්ෆින්ලානිදියන්නේඑකඇහැක්ඇරගෙනලු
  • සාමාන්යයෙන්මිනිහෙක්ට වසරකටහීන 1460 ක්විතරපේනවලු
  • පුරානඊජීප්තුවැසියන්නිදාගත්තේගලින්හදපුකොට්ටවලලු
  • සර්පයොනැතිඑකමමහද්වීපයඇන්ටාක්ටිකාවලු
  • ඇල්බට්අයින්ස්ටයින්එයගේබිරිඳගෙන්වෙන්වෙලානැනාකසාදබැන්දලු
  • මිනිස්සිරුරේරුධිරවාහිනීවිතරක්හැතැක්ම 60000ක්දිගයිලු
  • කංකුන්ඩටපාද 750ක්විතරතියනවලු
  • ලෝකයේඅඬනඑකමසත්වවර්ගයාමිනිසාලු
  • හැමඅවුරුද්දකටමමෝරුන්ගේපහරදීමටලක්වෙලාමැරෙනප්රමානයටවඩාපොල්ගස්වලින්වැටිලමියයනප්රමානයවැඩියිලු
  • පැසිෆික්සාගරේමුලුවිශාලත්වයපොලවේභූමිභාගයටවඩාවැඩියිලු
  • වික්ටෝරියාදියඇල්ලෙන්හැමතත්පරයකටමජලගැලුම්මිලියන 71ක් පිටවෙනවලු
  • වීදුරුබිඳෙනකොටඉරිතැලෙනවේගේපැයටකිමි 4800ක්විතරලු
  • ගූගල් map වලඋතුරුකොරියාවගැනකිසිදුතොරතුරක්ඇතුලත්වෙන්නේනැතිලු
  • ලෝකයේවෙගවත්මගොලුබෙල්ලගෙගමනේවේගයපැයටකිමි 4.8ක් විතරලු
  • වතුරනැතුවටුවටවඩාකාලයක්මීයෙකුටඉන්නපුලුවන්ලු
  • මිනිස්මොලයෙන් 80%ක්මවතුරවලින්පිරිලලු
  • එල්විස්ප්රෙස්ලිටසංගීතවලටතියෙන්නේ c pass එකක්ලු
  • ජිරාෆ්කෙනෙක්නිදියන්නේවිනාඩිදහයලු
  • කොලොම්බස්හිතාගෙනහිටියේලෝකෙපෙයාස්ගෙඩියක්හැඩේකියලලු
  • yo yo එකමුලින්මබාවිතාඋනේආයුධයක්ලෙසලු
  • හවායන් alphabet එකේඔක්කොමඅකුරු 12යිලු
  • පුරානයේදීග්රීසියේකාන්තාවකගේවයසගනන්කලේවිවාහයෙන්පසුවසිටලු
  • ලෝකේතිබ්බකෙටිමයුද්දෙටගිහින්තියෙන්නේවිනාඩි 38යිලු.
  • විදුලිබල්බයහොයාගත්තතෝමස්අල්වාඑඩිසන්කලුවරටබයයිලු
  • මොනාලිසාටඇහිබැමිනැතිලු
  • Microsoft Windows වලෆෝල්ඩර් con කියලානම්කරන්නබැරිලු
  • Google වලනියමනම Backurubලු
  • දැනටඇතිවුනුදිගම traffic jam එකකිමි 176ක්දිගයිලු
  • කිඹුහුමකට 160km/h වේගයක්ගන්නපුලුවන්ලු.ඒකටෝනාර්ඩෝකුනාටුවෙවේගයටසමානලු
  • ලයිටරේහොයාගෙනතියෙන්නේගිනිකූරටකලින්ලු
  • Titanic ‍ෆිල්ම්එකටවියදම Titanic නැවහදන්නටගියගානටවඩාවැඩියිලු
  • ඕස්ට්රේලියාවසව්දිඅරාබියටවැලියිටුවොයිඅපනයනකරනවලු...........

පුදුමයි නේද???
Author: Buddy --බඩී
•7:14 AM
WHY GIRLS SHOULD MARRY AN ENGINEER...

WHY GIRLS SHOULD MARRY AN ENGINEER

Advantage 1: Secure lifestyle

An engineer boyfriend can provide you with a secure lifestyle. At 27 years old, an engineer probably has a respectable, stable job that gives him a high income to own a car, invest, have a comfortable life, and get married and buy a house too.

Law graduates are still working as a lowly apprentice in law firm.

Most management graduates have just failed on their first business plan.

The arts graduate is still looking for a job.

And the medical school graduate is still living in a hospital.

Advantage 2: Unmatchable industriousness

An engineer boyfriend will dedicate an unimaginable amount of his time and effort to understand you. Engineers strain really really hard to understand their work. You can believe that they will try really really hard to understand women too, just like how they understand their work, once they believe that you are the one. So even if they don't understand you initially, they will keep on trying. Even if they still do not understand, they will figure out the correct method to keep you happy (e.g. buy diamond ring = 1 week's worth of happiness.) And once they find out the secret formula, they will just keep on repeating it so that the desired results appear.

Unlike the Lawyer who will argue with you.

The Management graduate who will try to control your spending, The Arts graduate who will 'change major'.

And the medical school graduate who will operate on you.

And you know what, it's really so easy to make engineer s believe that You are the 'one'. Say that you like one of their project and they will be hooked to you forever.

Advantage 3: An engineer boyfriend will never betray your trust.

Let me first tell you what is wrong with the rest of the others - The lawyers will lie about everything.

Management graduates will cheat your money.

The arts graduate will flirt, and you probably just look like another cadaver to the medical school graduate.

Your engineer boyfriend is either too busy to have an affair, and even if he does, he is too dumb to lie to you about that. Hence, an engineer is the most secure boyfriend that you will ever find - rich enough, will keep on trying to understand and please you, has no time for affairs, and too dumb to lie to you. plus they r cooler than the others 

Author: Buddy --බඩී
•3:40 AM

ලැබුන අලුත්ම නිව්ස් එකට අනුව නම් වාහන වලට තිබුන රජයේ බද්ද 50% කින් අඩුකරලලු....

Sri Lanka has slashed an import excise duty on vehicles by 50 percent amid a pick up in economy and demand for vehicles, lifted a general 15 percent surcharge on all imports and slashed duties on electronic items, an official said.

With effect from today a car such as an Indian made Maruti which had attracted excise duties of up to 183 percent of its value will now be charged a duty of 90 percent, Sri Lanka's director general of fiscal policy S R Attygala said.

Cars attracted over 300 in excise duties, import duties, value added taxes, port and airport development levies and national security levies.

The government expects more revenue from car imports which plummeted last year amid high taxes. Attygala said with a pick up in the economy there was a demand for vehicles including the tourist industry.

The government has also lifted 15 percent surcharge on all imported items. Several import duty bands had also been adjusted. Current bands of 0, 6, 16, and 28, have been revised to 0, 05, 15 and 30.

But Attygala said with the removal of the 15 percent surcharge there was a reduction even in the 30 percent band as earlier a 33 percent was paid with the surcharge.

Meanwhile taxes on items such as watches and camera's have been brought down to 10 percent to encourage retail trade especially targeting foreigners, he said.

Sri Lanka is expecting a surge in tourist arrivals and in many East Asian nations including Thailand and Singapore attract visitors simply for shopping.

News for sri lanka slashed 50% on excise dutySri Lanka slashes vehicles import duty; lifts import surcharge‎

Sri Lanka has slashed the import excise duty on vehicles by 50 percent amid a pick up in economy and demand for vehicles, ..
Author: Buddy --බඩී
•10:37 PM


නීල ගංතෙරේ දිදුලන
චන්ද්‍ර කින්නරා විලසින..
පාන හසකැලුම් මදනල
නුඹ්ගෙ ආදරේ..
නැතිද ආදරේ..

තක්සලේ කව්ලු මායිම
නෙත් යොමා බලයි නුඹ ගැන..
නෙත් දෙකේ ගලන කදුලැලි
ගලයි මාවතේ..
යනෙන පාලුවේ...

දේවතාවියක් විලසින..
සිනාසෙන නයන දෙකොනින...
නොදකිනා අරුම කුමනද
මාව සොයුරියේ...
නුඹට ආදරේ....

පායනා ලහිරු අලුයම..
හිදිමි මම තාම තනියම..
නෙලාගන්නෙදෝ කෙලෙසින..
නුඹගෙ ආදරේ...
මටම ආදරේ...


ගෑණු කියන්නෙ මහ පුදුම ජාතියක්. පස්සෙන් යනකොට ගනන් උස්සනව. ගනන් උස්සනකොට පස්සෙන් එනව.දෙයියනේ කියල මමනම් මුලින්ම මගෙ ආදරේ ප්‍රකාශකලේ

5 ඉනකොට. කොල්ල එතකොට සිප්සත්වෙ ලියලවත් නෑ. කොහොමහරි එදා මායි මගෙ යාලුවයි කලු ලෑල්ල ඉස්සරහ දවසම හිටගෙන හිටියා ප්‍රථම ප්‍රේමයේ නාමයෙන්.
ඊට පස්සෙ මම හොද ලමයෙක් වුනා..කාගෙන්වත් ආදරේ කෙලින්ම ඉල්ලුවෙ නෑ..ඒත් එ ලෙවල් කරන කරන කාලේ, ඉස්සරහ ඉස්කෝලෙ හිටිය ල්සසන කෙලි පොඩ්ඩකට

හිත වැටුනා...ඉතින් එයාට ලියපු කවියක් තමයි මේ....
Author: Buddy --බඩී
•9:34 PM

මේ දවස්වල මගේ කට හරියට රිදෙනව...ඇයිද කියනවනම් "සුවපත් වේවා,සුවපත් වේවා" කියලම..එකට හේතුව නම් ඉතින් මේක කියෙව්වම තෙරුම් ගන්න පුලුවන් වෙයි. ඉස්සෙල්ල කියන්නම්කො මගෙ අතීතය ගැන පොඩ්ඩක්...

මම ඉස්කොලේ යන කාලෙ ඉදලම මට ඉන්නව මගෙ අතීසාර මිත්‍රයො 3න් දෙනෙක්...මුන් 3න් දෙනා නිකන් හරියට තුන්බෑ ජටිලයො වගෙ තමයි...එකෙක් අපේ සූකිරියා. මූට ඉතින් සූකිරිය කිව්වට මේකගේ නම ධනුශ්ක. මේකනම් දේයියනේ කියලා 8 වසරෙදි අපේ අල්ලපු බබාලිකා විද්යාලයෙන් බබාලිකාවක් සෙට් කරගත්තා. ඒත් ඒ ප්‍රෙමය අවුරුදු 10ට පස්සෙ හුටස් වුනා.(ඒ චින්චිමානවිකාව කියල දැන් අදහස් ගැලපෙන්නේ නෑලු )ඒ කතාව මම් පස්සෙ කිය්නන්නම්කො...මේකගෙ වැඩ වගේම තමයි බඩත්..කන්න ගියාම "බුරිය උල්ල්වෙනකම්" කනව..අනිකා නිලානයා. පුදුම පැණියෙක් තමයි. මේකා නිසා කෙල්ලොන්ගෙන් අපි කාපු කටු වලට පින් හම්බුනානම් මටත් දැන් Akon ට වගේ කෙල්ලො 3ක් 4ක් වත් ඉන්න ඕන..
අනිත් එකා තමයි ගෝරා හෙවත් සන්ජීව සමනලයා. අපේ සෙට් එකෙන් මුලින්ම ලව් කරන්න ගත්තෙ මේකා වුනාට මල්සරා මේකත් එක්ක ෆුල් ඔරොප්පු වෙලාද කොහෙද තාමත් මුට හරිහමන් කෙල්ලෙක් නෑ.

ඉතින් ඒ කාලෙ අපිට චන්දෙවත් නැතිවුනාට ෆුල් පොලිටිකල් මොල තමයි තිබ්බෙ.හැමදාම ඉර පැන්ශන් යන වෙලාවට ඒ කිව්වෙ හවස 5 විතර වෙනකොට මුන් 3න් දෙනා අපේ ගෙදරට වැඩම කරනවා.ඉතින් ඊටපස්සෙ අපේ ගෙදරත් ලන්කාවෙ බෙරේ වැවේ මොන්ටිසෝරිය වගෙ තමයි....
ඔන්න ඉතින් කතාව...
"මචං මොනවාහරි බාම් ටිකක් හොයාගන්න බැරිවේද?" මම සන්ජීවයගෙන් ඇහුව..
"බාම් මොකටද බන් මේ වෙලාවෙ?"
"මගෙ කටේ ටිකක් ගා ගන්න කියල"

"ඇයි කටට මොනව වෙලාද?"
"සුවපත් වේවා!සුවපත් වේවා!! කියලම මගෙ කට ඇදුම්කනවා මචං..ඌයි අම්මේ...."

"
උඹ මොකටද සුවපත් වේවා කියන්න ගියෙ?"
"උඹ අහන්නෙ මහ නරුම ප්‍රශ්නනෙ.බිත්තිවල පේලියට එල්ලිලා ඇලවිලා වැදගෙන ඉන්නකොට සුවපත් වේවා නොකියා කොහොමද?"

"අපේ ආච්චිට කපුටො කොටපි,කව්ද බං උඹ වගේ මූකලන් බස්සෙකට වදින්නෙ?"
"කව්ද? කව්ද ඉතින් ඔය වැදුම්කාරයො.." රජවරු! රජවරු!!"
"මොනව! රජවරු?"

"ඔව් ඔව්!! රජවෙලා ඉන්න රජවරු,රජවෙන්න ඉන්න රජවරු"

"ආ... මට දැන්නෙ තේරුනෙ,උඹ කටෙ ගාගන්න බාම වලින් ටිකක් ඉතුරුකරගනින්.ඡන්දෙන් පස්සෙ පාවිච්චි කරන්න."

මූ කිව්ව අප්ප්බ්‍රංස කතාව මගෙ ටිකිරි මොලේට එනටර් වුනේ නෑ...
"කටේ ගාන්නද?"
"නෑ බන්..අත් දෙකේ ගාගන්න.ඔය උත්තමොයො දැන් අපිට වැන්දට,ඡන්දෙන් පස්සෙ අපි අවුරුදු 6ක් උන්ට වදින්න එපැයි..
"
අනේද කියන්නෙ..මේ පොලොස්කොට්ටෝරුවට සීනි දාල වෙඩිතියන්නයි තියෙන්නෙ..කූඹි කාල මැරෙන්න.
ඔන්න එතකොටම අපෙ අනිත් ජටිලයො දෙන්නත් කඩාපාත් වුනා.. නිලානයගෙ මූන නිකං නයා මැරිච්ච අහිකුන්න්ටිකයා වගේ...
"නිලාන්, මොකද මචං?"
"වැඩක් නෑ බං"
"ඇයි කරදරයක්වත්ද?"

"බලපන්කො,මගේ නම ඡන්ද දායක ලැයිස්තුවෙ නෑ.මට වයස මදිලු.ෂිහ්: මේ පාර ඡන්දෙ දෙන්න ලැබෙන්නෙ නෑ."
"
ඉතිං ඕකට ඔයතරම් හූල්ලන්න ඕනිද?"
"නැතුව? සතයක්වත් වියදම් නොකර මහත්ඵල,මහානිසංස ලැබෙන පුණ්‍යකර්මයක් කරගන්න තියෙන චාන්ස් එකක්නෙ මගහැරුනෙ... "ඡන්දෙ දාන එක කොහොමද පුණ්‍යකර්මයක් වෙන්නෙ?"
"ඇයි මෝඩයො..අර දුගී දුප්පත් අසරනයන්ට පැජරො,නිල මන්දිර, කාර් පමිට්..අරගෙන දෙන එක පින්කමක් නෙවෙයිද"
අනේ ඇත්තට මෙකගෙ කට...ඔන්න ඉතින් එදා අපි සෙට්වෙලා ආත බූත කතාකරකර ඉන්නකොට පොඩි අයිඩියා එකක් ආව....
"අපිත් හදමුද දෙශපාලන පක්ශයක්?" මම ඇහුව...
"හදමු හදමු. සුකිරි ස්තිර කරනව..සංජීවය අත්පුඩි ගහනව...දෙශපාලන පක්ශෙකට 4ක් හිටියම හොදටම ඇති... "
"ලකුණ - කලවැද්දා, පාට- කළු පාට"

"එතකොට මොකක්ද අපේ ප්‍රතිපත්තිය?"


ඔන්න එතකොට තමයි අපේ නියම අදහස් ටික මතුවුනේ...

අපි බලයට පත්වුනොත් දහාඅටෙන් පහළ අයටත් 'වැඩිහිටියන්ට පමණයි' ෆිල්ම් බලන්න අවසර දෙනවයි කියල මැතිවරණ ප්‍රකාශනයට දාමු

නිදහස් අධ්ය්‍යාපනය ආරක්ෂා කර ගැනීම උදෙසා විබාගවලදී කොප්පෙ ගැසීමට ඉඩ දෙනව කියලත් දාමු..


ලංකාවෙ විශවවිද්‍යලවලට යන්න බැරිවෙච්චි මහ පවුල්වල හාල්පාරුවන්ට පිටරට විශවවිද්‍යලවලට යවනව කියලත් කියමු...

සෑම ඡන්දදායකයෙක්ම පැජරො එකේ රවුමක් එක්කන් යනව කියලත් කියමු..


අපේ බද්දෙවිතාන (ප්‍රසන්න ) සර්ව ජාතික ලයිස්තුවෙන් ගමු..


එහෙනම් ශාරුක් කාන්වයි , බ්‍රිට්නිවයි, Akon වයි අන්තර්ජාතික ලයිස්තුවෙන් ගමු..එතකොට පර්ලිමෙන්තුවට වෙලා බයිල ගහගහ ඉන්න පුලුවන්..."


ඊට පස්සේ ඉතිං අපි පෙරලි පෙරලි හිනාවුනා..
ඔන්න ඔහොමයි අපේ දෙශපාලන පක්ශෙ...
හික් හික්...

(ඔයාලත් කැමතිනම් අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදහස් කියන්න පුලුවන්....
පහලින් ලියන්නකො... මම දාන්නම්..)
Author: Buddy --බඩී
•3:24 AM

ඔය කාර් බාර්වල යන එන මිනිස්සු ගෙන හිතනකොට වෙලාවකට මට මහ දුකක් දෑනෙනෙව. ඈ දෙයියනේ...නෑග්ග, ගියා බෑස්ස, එච්චරනෙ. වෙන කිසිම සතුටක් ,ප්‍රීතියක්, විනොදයක්, ගතියක්, ජොලියක්, සොමියක්, පහසුවක් ලැබෙනවද?
එකතත් එක්ක "මගමරුවා Travels" වල ගමන් බිමන් යන අපිට මොනතරම් වාසි තියෙනවද?? අපෙ රටෙ මිනිස්සුන්ගෙන් වෑඩි කොටසක් Privata බස් වලම යන්නෙ ,එන්නෙ අන්න ඒ වාසි තකාගෙන. එහෙම නෑතුව මෙ කාර් ගන්න ,Pejero ගන්න සල්ලි නතිකමට එහෙම නෙවේ....

Privata බස් ඒකක රුපියල් 6ක් දුර ගියහම ලැබෙන වියායාම ටික , අවුරුදු 10ක් weights කලත් ලැබෙනවද? ඇයි, නොමිලෙම ලැබෙන සම්බාහනය, ඇයි ඉගෙනගන්න ලැබෙන අලුත් වචන....බම්බලපිටියට=බම්බා, කොල්ලුපිටියට=කොල්ලා, කොටුවට=ඔටුව, පිටකොටුවට=පිට ඔටුව..ඒ විතරක් නෙවේයි...හිතට දැනෙන අනන්ත අප්‍රමාන සතුට....ප්‍රිවටෙ බස් කියන්නේ පිස්සු ලෝකනෙ....

දවසක් මම හිටපු බස් එකට අගර දගර පැගිරි ලියක් ගොඩවුනා..විනාඩි 5ක් ගියේ නෑ..ශාරුක් කාන් කට් කපපු පිරිමි පරානයක් අර අගර දගර පැගිරි ලියට කිට්ටුකලා....

"නංගි කොහෙන්ද බහින්නෙ?"
"ඇයි අහන්නෙ?"
"නංගි කොහෙටද යන්නෙ?"
"මම යන්නෙ අපේ ගෙදර"
"ගෙදර තියෙන්නෙ කොහෙද?"

"ගෙදර කොහෙ තිබ්බත් තමුසෙට තියෙන අමාරුව මොකක්ද?"

"මට ඇති අමාරුවක් නෑ අයිසෙ...මම මේ බස් එකෙ කොන්දොස්තර...යන තැන ඇහුවෙ ටිකට් කඩන්න.."

සැප කාර්ර්‍වල ගමන් බිමන් යන එන අයට මෙවා අහන්න දකින්න ලැබෙනවද? නැහැනෙ...