•6:30 AM
මේ තියෙන්නෙ මට හම්බුනු ලස්සනම හා පුදුමම තොරතුරු ටිකක්.. ආවේ නම් මේල් එකකින්...කව්ද ලිව්වෙ කියලනම් දන්නෙ නෑ...
පුදුමයි නේද???
- ලෝකජනගහනයෙන්සියයටවිස්සක්මජීවත්වෙන්නේචීනයේලු
- කාන්තාවන්ටචන්දඅයිතියදීපුමුල්මරටනවසීලන්තයලු
- ලොවපුරාදිනකට Email බිලියන 190ක්හුවමාරුවෙනවලු
- Keyboard එකේඑකපේලියක්පමනක්බාවිතයෙන්ලියන්නපුලුවන්දිගමවචනෙ PROTEROTYPE ලු
- Facebook එකේ Interface එකවැඩිපුරනිල්පාටවෙලාතියෙන්නේඒකෙනිර්මාතෘ Peter Zuckerberg වර්නඅංදතාවයෙන්පෙලුනුනිසාලු
- Yahoo Search Engine එකමිලින්හදුන්වලාතියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියලනම්කරලාතියෙන්නේ 1994 වර්ශයෙදිලු
- XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලාසේව්කලොත්ආයේඑකබලනකොටතියේන්නෙකොටුටිකක්විතරලු
- ලෝකේමුලින්ම sms එකක්යවලාතියේන්නේ 1992 වර්ශයේදිලු
- ලෝකයේමුලින්ම register කරපු domain name එක symbolics.com ලු
- තක්කාලිඑලවලුවක්ද ?පලතුරක්දකියලාඑකවරක්අධිකරනයෙත්කතාබහටලක්වෙලාතියනවලු
- තමන්ගේශරීරයටසාපක්ශවවිශාලතමමොලයක්තියනසතාකූඹියාලු
- ප්ලාස්ටික්හේතුවෙන්වසරකටමුහුදුජීවීන්මිලියන 1.5ක්මැරෙනවලු
- ලෝකයේමිනිසෙක්නොවනකෙනෙක් Oscar සම්මානයඅරන්තියනවනම්ඒ Micky Mouse ලු
- THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්යඇතුලේ English Alphabet එකමඇතුලත්ලු
- 1-99 ට English වලින්ලිව්වොත් a,b,c,d අකුරුලියවෙන්නේනැලු
- 1-999 ට English වලින්ලිව්වොත් a,b,c අකුරුලියවෙන්නේනැලු
- 1-999999999 ට English වලින්ලිව්වොත් b,c අකුරුලියවෙන්නේනැලු
- ඕනිමඅංකයක් English වලින්ලිව්වොත් c අකුරලියවෙන්නේනැලු
- ඉංග්රීසිභාශාවේබාවිතාවෙනදිගමවචනේලු
- අදාලඅංකයටමඅදාලවචනගනනක්තියෙන්නේ Four වලටපමනමලු
- ලෝකයේවේගවත්මපිහිනුම්ක්රීඩකයටපැයටකිමි 9කවේගයක්පවත්වාගතහැකිලු.ඒවගේමලෝකයේජීවත්වනවිශාලතමශීරපායිසතාවෙන dolphin ගෙසාමාන්යපිහිනුම්වේග්යපැයටකිමි 56ක්විතරලු
- ලෝකයේහැමෝටමකතාකරන්නඕනිනම්අපිටභාශා 2796ක්දැනගන්නඕනිලු
- වවුලොතමංඉන්නගුහාවටරිංගනකොටහැමවෙලේමවමටහැරෙනවලු
- ඇමරිකාවෙකිසිමනමකට q අකුරඇතුලත්නැතිලු
- ගොඩක්මිනිස්සුරතුදත්බුරුසුවලටවඩානිල්පාටදත්බුරුසුපවිච්චිකරනවලු
- ඩොල්ෆින්ලානිදියන්නේඑකඇහැක්ඇරගෙනලු
- සාමාන්යයෙන්මිනිහෙක්ට වසරකටහීන 1460 ක්විතරපේනවලු
- පුරානඊජීප්තුවැසියන්නිදාගත්තේගලින්හදපුකොට්ටවලලු
- සර්පයොනැතිඑකමමහද්වීපයඇන්ටාක්ටිකාවලු
- ඇල්බට්අයින්ස්ටයින්එයගේබිරිඳගෙන්වෙන්වෙලානැනාකසාදබැන්දලු
- මිනිස්සිරුරේරුධිරවාහිනීවිතරක්හැතැක්ම 60000ක්දිගයිලු
- කංකුන්ඩටපාද 750ක්විතරතියනවලු
- ලෝකයේඅඬනඑකමසත්වවර්ගයාමිනිසාලු
- හැමඅවුරුද්දකටමමෝරුන්ගේපහරදීමටලක්වෙලාමැරෙනප්රමානයටවඩාපොල්ගස්වලින්වැටිලමියයනප්රමානයවැඩියිලු
- පැසිෆික්සාගරේමුලුවිශාලත්වයපොලවේභූමිභාගයටවඩාවැඩියිලු
- වික්ටෝරියාදියඇල්ලෙන්හැමතත්පරයකටමජලගැලුම්මිලියන 71ක් පිටවෙනවලු
- වීදුරුබිඳෙනකොටඉරිතැලෙනවේගේපැයටකිමි 4800ක්විතරලු
- ගූගල් map වලඋතුරුකොරියාවගැනකිසිදුතොරතුරක්ඇතුලත්වෙන්නේනැතිලු
- ලෝකයේවෙගවත්මගොලුබෙල්ලගෙගමනේවේගයපැයටකිමි 4.8ක් විතරලු
- වතුරනැතුවඔටුවටවඩාකාලයක්මීයෙකුටඉන්නපුලුවන්ලු
- මිනිස්මොලයෙන් 80%ක්මවතුරවලින්පිරිලලු
- එල්විස්ප්රෙස්ලිටසංගීතවලටතියෙන්නේ c pass එකක්ලු
- ජිරාෆ්කෙනෙක්නිදියන්නේවිනාඩිදහයලු
- කොලොම්බස්හිතාගෙනහිටියේලෝකෙපෙයාස්ගෙඩියක්හැඩේකියලලු
- yo yo එකමුලින්මබාවිතාඋනේආයුධයක්ලෙසලු
- හවායන් alphabet එකේඔක්කොමඅකුරු 12යිලු
- පුරානයේදීග්රීසියේකාන්තාවකගේවයසගනන්කලේවිවාහයෙන්පසුවසිටලු
- ලෝකේතිබ්බකෙටිමයුද්දෙටගිහින්තියෙන්නේවිනාඩි 38යිලු.
- විදුලිබල්බයහොයාගත්ත තෝමස්අල්වාඑඩිසන්කලුවරටබයයිලු
- මොනාලිසාටඇහිබැමිනැතිලු
- Microsoft Windows වලෆෝල්ඩර් con කියලානම්කරන්නබැරිලු
- Google වලනියමනම Backurubලු
- දැනටඇතිවුනුදිගම traffic jam එකකිමි 176ක්දිගයිලු
- කිඹුහුමකට 160km/h කවේගයක්ගන්නපුලුවන්ලු.ඒකටෝනාර්ඩෝකුනාටුවෙවේගයටසමානලු
- ලයිටරේහොයාගෙනතියෙන්නේගිනිකූරටකලින්ලු
- Titanic ෆිල්ම්එකටවියදම Titanic නැවහදන්නටගියගානටවඩාවැඩියිලු
- ඕස්ට්රේලියාවසව්දිඅරාබියටවැලියිඔටුවොයිඅපනයනකරනවලු...........
පුදුමයි නේද???
3 comments:
පොස්ට් එක නම් හොදයි , තියෙන ගොඩක් දෙවල් ඇත්ත
අකුරු ටිකක් පොඩි කරලා, වචන අතර ඉඩ එහෙම ටිකක් හදන්න කියවන්න අමරුයි
ela ...heabei kiyawanna nam ammarui..thanks
ඇයි මිනිසුන්ට වැලමිට ලෙවකන්න බෑ කියල තිබුනෙ නැද්ද?? :)