Author: Buddy --බඩී
•10:49 AM

ආදරය කියන්නෙ හරිම පුදුම හැගීමකට...
ඒක තමන් දරන මතය අනුව වෙනස්වෙනව...අපි අපිට හිතෙන හැටියට ඒක අර්ථ දක්වනව...ඒවා හැම එකක්ම අපිට සාධාරනීකරනය කරගන්න පුලුවන්...තමන්ගේ ආදරය තමන්ට හිමි නෑ කියල දන්න කෙනෙක්ගෙ අදහසක් මෙහෙම වෙන්න පුලුවන්...

දිවිසනසන උනු බතකට
නොවේ, පිලුනු බත් උලකට
වරම් නොමැති ...මා නොහඩමි
පොසිලෙන් පිගානකට..

මේක ලිව්වෙ ජපන් හඉකු කවි සම්ප්‍රධායට අනුවයි....
අදහස මොකක්ද කියල තෙරෙනවද?
|
This entry was posted on 10:49 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

7 comments:

On March 30, 2010 at 6:05 PM , Raven said...

ආදරයට අර්ථකතන නොදී ඉන්න පුලුවන් තරමට හොඳයි කියලයි මම හිතන්නෙ. නැත්නම් අපේ විඳීම් සීමා වෙන්න ඉඩ තියනවා.
හයිකුව නියමයි.

 
On March 31, 2010 at 5:15 AM , තීර්ථ යාත්‍රිකයා said...

මරු මරු තව තව ලියමු

 
On March 31, 2010 at 5:59 AM , Anonymous said...

හිමි නැති පෙම හිමියි කියලා හීන ලෝක මවාගෙන අනිත් අය ඉස්සරහ ඒ බොරුව රඟපාලා අන්තිමේ "මම හරිම සංවේදි නිසයි අනේ මේ..." කියලා ඒක සාධාරණිකරණය කරන එක නම් හැබෑ ආදරේ නෙවි...

 
On March 31, 2010 at 7:17 AM , Buddy --බඩී said...

@ Raven
ඒක හරි.. මටත් හිතෙනව..මොකද අපි දෙන අර්ථකතන අපිට විතරක් සාධරණ වෙන්න පුලුවන්..

@තීර්ථ යාත්‍රිකයා,
මම පුලුපුලුවන් විදියට ලියන්නම්කො...
තන්කූ වේවා...

@punchisamanalee,
පුන්චිසමනලී ...ඔයා හරි...
ඔයා ලස්සනට බ්ලොග් එක ලියනව...
මමත් එව ආදර්ශෙට ගන්නම්කො...

 
On April 4, 2010 at 7:48 AM , vijitha said...

haiku kavi aththenma lasaanai..........

 
On June 6, 2010 at 8:10 AM , Anonymous said...

tamanma ath vinda dawsaka uthsaha karavi oka terum karannata...ehma unath arhkathnayak denn nam amaru wewi buddyta unath,,

 
On August 8, 2010 at 1:59 AM , තක්ෂිල said...

මට තේරෙන විදිහට ආදරය කියන දේ පිගනක් වගේ.එකමාර විද්හට පරිස්සම් කරන්න ඕනි නැත්තන් බිමවැටිලා කැඩෙන්න පුළුවන්